ඇමරිකානු සෙබළුන් රැගත් හෙලිකොප්ටර් යානයක් අතුරුදහන්

ලාස්වේගාස් සිට කැලිෆෝනියාව දක්වා පියාසර කරමින් තිබූ අමෙරිකානු හෙලිකොප්ටර් යානයක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි . අමෙරිකාවේ ලාස් වේගාස් ආසන්නයේ පිහිටි කඳවුරක සිට කැලිෆෝනියාව බලා පියාසර කරමින් තිබියදී එම හෙලිකොප්ටර් යානය අතුරුදන්ව ඇත. CH-53E Super Stallion වර්ගයේ මෙම හෙලිකොප්ටර් යානය අතුරුදහන් වන අවස්ථාවේ එහි මැරීන් භටයින් පස්දෙනෙකු සිට ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් …

ඇමරිකානු සෙබළුන් රැගත් හෙලිකොප්ටර් යානයක් අතුරුදහන් Read More »