university of peradeniya

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වලට අනුව මෙරට ප්‍රධාන විශ්වවිද්‍යාල 05 පහළට

නවතම ජාත්‍යන්තර විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් වලට අනුව මෙරට ප්‍රධාන විශ්වවිද්‍යාල පහක් සිය ස්ථාන වලින් පහළ බැස ඇති බව වාර්තා වේ. කොළඹ, පේරාදෙනිය, ශ්‍රී ජයවර්ධනපුර, රුහුණු විශ්ව විද්‍යාලය, සහ මොරටුව විශ්ව විද්‍යාලය මෙලෙස ජාත්‍යන්තර වර්ගීකරණ වලට් අනුව පහළ බැස තිබේ.

ප්‍රදර්ශනය නිසා පේරාදෙණි සරසවියට හානියක් වුණේ නැහැ. උප කුලපති කියයි

පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අවුරුදු 80 ක් සපිරීම නිමිත්තෙන් පසුගිය 01 වනදා එය මහජන ප්‍රදර්ශණය සඳහා විවෘත වූ අතර, එදින විශ්ව විද්‍යාල පරිසරයට හා එහි දේපළ වලට හානි සිදුව ඇති බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධ ප්‍රචාරයන් පලවිය. එම සිදුවීම් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා කැඳවන ලද මාධ්‍ය හමුවකදී පේරාදෙණිය සරසවියේ උපකුලපතිවරයා කියා සිටියේ මහ ජනතාවගෙන් මහජනතාවගෙන් …

ප්‍රදර්ශනය නිසා පේරාදෙණි සරසවියට හානියක් වුණේ නැහැ. උප කුලපති කියයි Read More »