යූ.ජී.සී අහෝසියි. විශ්ව විද්‍යාල ජනපති යටතට.
උසස් අධ්‍යාපනය සංවර්ධනය කිරීම සඳහා පත්කරන ලද විශේෂ තේරීම් කාරක සභාව විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) අහෝසි කිටීමට නිර්දේශකර ඇති බව වාර්තා වේ . ඒ වෙනුවට විශ්ව විද්‍යාල පරිපාලනය සහ නියාමනය කිරිම සඳහා ස්වාධීන “ජාතික උසස් අධ්‍යාපන කොමිෂන් සභාව” නම් නව ආයතනයක් බිහිකිරීමට නියමිතය. යෝජිත ජාතික උසස් අධ්‍යාපන කොමිෂන් සභාව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පූර්ව …