යූනියන් බැංකුව නේපාල ධනකුවේරයෙක් යටතට.

TPG Asia VI Pte Ltd සමාගම තම සතුව තිබූ Culture Financial Holdings Ltd සමාගමේ පූර්ණ හිමිකාරීත්වය මුළුමනින්ම අලවි කිරීමත් සමග මෙරට ප්‍රධාන වාණිජ බැංකුවක්වන යූනියන් බැංකුවේ ප්‍රධාන කොටස්කරුවා බවට නේපාල බිලියන පතියෙක් වන ආචාර්ය බිනෝද් චෞදරි යටතට පත්ව ඇතිබව වාර්තාවේ Culture Financial Holdings Ltd සමාගම තමන් යටතේ තිබූ යූනියන් බැංකුවේ කොටස් ප්‍රාග්ධනයෙන් 70.84% ක අයිතිය …

යූනියන් බැංකුව නේපාල ධනකුවේරයෙක් යටතට. Read More »