umara sinhawansha

උමාරා සමාව ඉල්ලයි

ලංකා ප්‍රිමියර් ලීග් 2023 තරගාවලියේ සමාරම්භක උත්සවයේදී තමා ගායනා කළ ජාතික ගීය සම්බන්ධයෙන් සිත් රිදවීමක් ඇතිවූ ඕනෑම කෙනෙකුගෙන් තමා සමාව අයැද සිටින බව ගායන ශිල්පිණී උමාරා සිංහවංශ සඳහන් කරයි. ඇය සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඒ බව සඳහන් කර තිබේ. එම ලිපිය පහතින් දැක්වේ.

ජාතික ගීය වෙනස් කළ උමාරාට එරෙහිව සී. අයි. ඩියට පැමිණිළි

උමාරා සිංහවංශ විසින් ජතික ගිය විකෘති කර ගායනා කිරීම සම්බන්ධයෙන් මෙවන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිහිපයක් ලැබී ඇතිබව වාර්තාවේ .