UGC වෙනුවට ස්වාධීන අධ්‍යාපන කොමිෂන් සභාවක් පිහිටුවිය යුතුයි

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) වෙනුවට ස්වාධීන අධ්‍යාපන කොමිෂන් සභාවක් පිහිටුවීම යුගයේ අවශ්‍යතාව බව බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ ඊයේ (19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ස්වාධීන අධ්‍යාපන කොමිෂන් සභාවක් පිහිටුවීම සඳහා අවශ්‍ය වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත් මෙම කොමිෂන් සභාව පිහිටුවීමෙන් රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල දෙකම එකම ප්‍රමිතියක් යටතේ පවත්වාගෙන යා …

UGC වෙනුවට ස්වාධීන අධ්‍යාපන කොමිෂන් සභාවක් පිහිටුවිය යුතුයි Read More »