උමාරාට ICCPR පනත යටතේ චෝදනා
එල්.පී.එල් තරගවලියෙ සමාරම්භක උත්සවයේදී ජාතික ගීය විකෘති කර ගායනා කිරීමෙන් උමාරා සිංහවංශ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුති පනත ( ICCPR ) උල්ලංඝනය කිරීමක් සිදුකර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් පවසයි. තම සමාජජාල ගිණුමේ සටහනාක් තබමින් ඔහු මෙ බව පවසයි . අපේ ව්‍යවස්ථාවේ හත්වන වගන්තිය අනුව ජාතික ගීයේ පදමාලාව පමණක් නොව සංගීතය …