උද්ධික ප්‍රේමරත්නට වෙඩි තැබූ සිද්ධියේ විමර්ශන සී.අයි. ඩී. යට
පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්නගේ මෝටර් රථය ඉලක්ක කර වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබෙන බව වාර්තා වේ. පොලිස්පතිවරයාගේ නියෝග මත අදාළ විමර්ශන මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට කටයුතු කළ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය. අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්නගේ පුද්ගලික මෝටර් රථය ඉලක්ක කර, ඔහුගේ අනුරාධපුර පිහිටි …
උද්ධික ප්‍රේමරත්නට වෙඩි තැබූ සිද්ධියේ විමර්ශන සී.අයි. ඩී. යට Read More »