තුන්ප්‍රයාම ශූරතාවට ප්‍රංශයට ගිය ත්‍රිවිධ හමුදාවේ හත් දෙනෙකු පලායයි

ප්‍රංශයේ පැවත්වෙන 2023 ලෝක ආරක්ෂක සේවා තුන් ප්‍රයාම ශූරතාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දස දෙනාගෙන් හත් දෙනෙකු අතුරුදහන්ව ඇති බව වාර්තා වේ. මෙම තරගාවලියට සහභාගීවීම සඳහා ත්‍රිවිධ හමුදා නියෝජනය කරනා ක්‍රීඩක ක්‍රීඩිකවන් දස දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ප්‍රංශය බලා පිටත්ව යන ලදි. කණ්ඩාමයට නිළධාරීන් තිදෙනෙකුද ඇතුළත් විය. ශ්‍රී ලංකා නාවික හමුදාවේ කමාන්ඩර් ලක්මාල් වීරක්කොඩි …

තුන්ප්‍රයාම ශූරතාවට ප්‍රංශයට ගිය ත්‍රිවිධ හමුදාවේ හත් දෙනෙකු පලායයි Read More »