නිෂ්පාදන දෝෂයක් නිසා Toyota Yaris මෝටර් රථ ආපසු කැඳවයි
ජපනයේ මෝටර් රථ සමාගම තමන් නිපදවූ Yaris වර්ගයේ මෝටර් රථ මාදිලි කිහිපයක් නිෂ්පාදන දෝෂයක් හේතුවෙන් නැවත කැඳවීමට සමාගම තීරණය කර තිබෙනවා. මෙලෙස නැවත කැඳවීමට තීරණය කර ඇත්තේ 2020 ත් 2023 ත් අතර නිෂ්පාදනය කර ඇති Toyota Yaris පෙට්‍රල් සහ hybrid වර්ගයේ මෝටර් රථ මාදිලි කිහිපයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි . අදාළ මෝටර් රථ මාදිලිවල …
නිෂ්පාදන දෝෂයක් නිසා Toyota Yaris මෝටර් රථ ආපසු කැඳවයි Read More »