සංචාරකයන් නිසා ඩොලර් ගිණුම ඉහළට

මේ වසරේ ගත වූ කාලයේ දී සංචාරකයන් 763000ක් මෙරටට පැමිණ ඇති බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පැවසුවාය. ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය . මෙලෙස පැමිණි සංචාරකයින්ගෙන් ජාතික ආර්තිකයට විශාල දායකත්වයක් සිදු වූ බවත්,මෙරට ආර්ථිකය ගොඩ ගැනීම සඳහා සංචාරක ක්ෂේත්‍රයේ ද උපරිම …

සංචාරකයන් නිසා ඩොලර් ගිණුම ඉහළට Read More »