අද ලෝක ළමා හා වැඩිහිටි දිනයයි

ලෝක ළමා හා වැඩිහිටි දිනය අදට (ඔක්තෝබර් 01) යෙදී තිබේ. “සියල්ලට වඩා දරුවන් වටී” යන්න මෙවර ලෝක ළමා දිනයේ තේමාවයි.එමෙන්ම ලෝක වැඩිහිටි දිනයේ තේමාව වන්නේ “වෙනස් වන ලෝකයක වැඩිහිටි පුද්ගලයින්ගේ ඔරොත්තු දීමේ හැකියාව” යන්නයි. ලෝක ළමා දිනය නිමිත්තෙන් සංවිධානය කර ඇති ජාතික උත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. ළමුන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් රට …

අද ලෝක ළමා හා වැඩිහිටි දිනයයි Read More »