tilvin silva

ටිල්වින් මාළිමාවට චරිත සහතික ලියයි

ආගමට අනුව ජීවත්වන පිරිස අතරින් ඉදිරියෙන්ම සිටින්නේ මාළිමාවේ සාමාජිකයන් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවසීය. තමන් බුද්ධාගමට ගරු කරන්නේ පවුලෙන් ආ නිසා නොව තමන් බුද්ධාගම සම්බන්ධයෙන් අධ්‍යාපනය ලබා ඒ ගැන හදාරා ඇති නිසා බව ඔහු සඳහන් කළේය. වත්මන් ආණ්ඩුව පන්සිල් පද එකක්වත් රකින්නේ නැති බවත් ඔවුන් ආගමානුකූලව කටයුතු නොකරන බවත් හෙතෙම පෙන්වා …

ටිල්වින් මාළිමාවට චරිත සහතික ලියයි Read More »

ලංකාවට දුන්න අයි.එම්.එෆ් ණය සෝමාලියාවට පාං දැම්මා වගෙයි

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පිහිටුවා ඇත්තේ ජනතාව වෙනුවෙන් නොව හොරා කන ආණ්ඩුවල අවශ්‍යතා සපුරන්නට බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි. මෙවර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය මුදල මෙරටට ලැබුන සැනින් සෝමාලියාවට පාං දැම්මා සේ හොරුන් විසින් එය සොරා කන ඇති බවයි පැවසීය. ශ්‍රී ලංකාව වසර හතළිහක් පනහක් තිස්සේ ණය අරගෙන ණයට කාබී ඒවා ගෙවා …

ලංකාවට දුන්න අයි.එම්.එෆ් ණය සෝමාලියාවට පාං දැම්මා වගෙයි Read More »