දැරිය මියගිය කළුතර ලැගුම්හලේ හිමිකරුගේ බිරිඳ ඇප මත මුදා හැරේ.
කළුතර ලැගුම්හලක උඩුමහකින් වැටී මියගිය දැරියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටි සැකකරුවන් හතර දෙනෙකු අද කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදි. එහිදී රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිට්නා ලැගුම්හල් හිමිකරුගේ බිරිඳ ශරීර ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබේ. දැරියගේ හැඳුනුම් පත නිසි ලෙස පරීක්ෂා නොකර බාල වයස්කාරිණියක වූ ඇයට ලැගුහලේ නවාතැන් දී …
දැරිය මියගිය කළුතර ලැගුම්හලේ හිමිකරුගේ බිරිඳ ඇප මත මුදා හැරේ. Read More »