යන්ත්‍රයක් ජප කරන්න කපුවා ගුරුවරියව හෝටලේකට අරං ගිහිං

අපලයකට යන්ත්‍රයක් පැලඳීම සඳහා යැයි පවසා වැල්ලවාය ප්‍රදේශයේ පාසලක සේවය කරන තිස්හත් හැවිරිදි ගුරුවරියක තිස්සමහරාම දෙබරවැව හෝටලයකට රැගෙනවිත්, රැය පහන්වන තුරු අවස්ථා කිහිපයක දී එම ගුරුවරිය ලිංගික අතවරයට ලක්කළ කපුවකු අත්අඩංගුවට ගැනීම සඳහා තිස්සමහරාම පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව ජාතික පුවත්පතක් වාර්තා කරනවා. අතවරයට පත් ගුරුවරිය, සැකකාර කපුවාගෙන් බේරි පසුදා (20) පාන්දර ජනේලයෙන් …

යන්ත්‍රයක් ජප කරන්න කපුවා ගුරුවරියව හෝටලේකට අරං ගිහිං Read More »