thilini priyamali

තිළිණී ප්‍රියමාලී නිදහස්

වාහනයක් ලබාගෙන අගරු චෙක්පත් ලබා දී මුදල් වංචා කිරීමකට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ පවරා තිබූ නඩුවකින් ව්‍යාපාරික කාන්තවක්වන තිළිණි ප්‍රියමාලි නිදොස් කොට නිදහස් කර තිබේ . පැමිණිල්ලේ හා විත්තියේ කරුණු දැක්වීම සලකා බලමින් විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මෙම

තිළිණී ප්‍රියමාලී රෝහල්ගතවීම නිසා නඩුව කල් යයි

මාතර ප්‍රදේශයේ පුද්ගලයෙකුට වාහනයක් ලබදෙන බව කියමින් රුපියල් ලක්ෂ 80ක මුදලක්වංචාකිරීම සම්බන්ධව තිළිණි ප්‍රියමාලිට එරෙහිව පනවා තිබූ නඩුවක් අද කොළඹ මහාධිකරණයෙදී කැඳවනු ලැබීය . එම අවස්ථාවේදී ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිඅරණය හමුවේ සඳහන් කළේ, තම සේවාදායිකාව අසනීප තත්ත්වයෙන් කොළඹ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි. එම තත්ත්වය සළක බැලූ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ නඩුව අගෝස්තු …

තිළිණී ප්‍රියමාලී රෝහල්ගතවීම නිසා නඩුව කල් යයි Read More »