තැන්නේ ඤාණාන්ද හිමියෝ මිනිස් ඝාතකයෙකුට සුබ පතයි

විදේශ සංචාරය නිමවා ශ්‍රී ලංකාවට පැමිණි පැමිණෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉලක්ක කරගෙන සිටින බව කියන ස්නයිපර් තුවක්කු කරුට කරදරයක් නොවේවා, සියළු පැතුම් ඉටුවේවා යැයි තැන්නේ ඤාණානන්ද හිමියෝ ප්‍රාර්ථනා කරති. සමාජ ජාලවල අදාල පුවත සම්බන්ධයෙන් පළ කර ඇති සටහනකට ප්‍රතිචාරයක් ලෙස උන්වහන්සේ මෙම අදහස පළ කර ඇත. උන්වහන්සේගේ ප්‍රතිචාරය අනුමත කරමින් කාරියමඩිත්ත ඤාණාරාම හිමියන්ද සඳහන් …

තැන්නේ ඤාණාන්ද හිමියෝ මිනිස් ඝාතකයෙකුට සුබ පතයි Read More »