අළුබදුන ක්‍රිකට් තරගාවලිය අද ඇරඹේ

අළු බදුන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද(16) එංගලන්තයේ බර්මින්හැම්හිදී ආරම්භ වීමට නියමිතය. එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන මෙම ටෙස්ට් තරගාවලිය ලෝකයේ පැරණිත ම ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ලෙසින් සැලකෙන අතර, ICC ලෝක ශූරතා තරගාවලියට ද අයත් තරගයක් ලෙස මෙය පැවැත්වේ. 2021 වසරේ සිට එංගලන්තය සමඟ අවසන් වරට පැවැති ටෙස්ට් තරඟ 5න් 4ක් ජයගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්ව …

අළුබදුන ක්‍රිකට් තරගාවලිය අද ඇරඹේ Read More »