දළදා පෙරහැරට ලයිට් දෙන්න සල්ලි ඉල්ලුවාට සජිත්ට කේන්ති යයි

මහනුවර ඇසල පෙරහැර වෙනුවෙන් විදුලිය ලබාදිමට නම් රුපියල් මිලියන 13 ක තැන්පතුවක් තබන ලෙස ලංකා විදුලිබල මණ්ඩළය කළ දැන්වීම හෙලාදකිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකුත් කර ඇත. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් පවා හිස නැමු දළදා හාමුදරුවන්ටත් මේ ආණ්ඩුව බිල් ලියන්නට පටන්ගෙන ඇතැයි ර්න නිවෙදනයේ සඳහන් වෙයි. විහාරස්ථාන සහ ආගමික සිද්ධස්ථාන උදෙසා සහනදායි විදුලි බිලක් වෙත යොමුවීම …

දළදා පෙරහැරට ලයිට් දෙන්න සල්ලි ඉල්ලුවාට සජිත්ට කේන්ති යයි Read More »