උ/පෙළ සඳහා ගුරු විභාගයක් ලඟදීම

උසස් පෙළ විෂයන් කිහිපයකට අදාළව ගුරුවරුන් බඳවා ගැනීමේ තරග විභාගයක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ සඳහා කැබිනට් අනුමැතිය ද ලැබී ඇති බව, අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. ඒ අනුව උසස් පෙළ ගණිතය හා විද්‍යාව විශය ධාරා සඳහාත් විදේශීය භාෂා විෂයන් සඳහාත්, තාක්ෂණික විෂය ධාරාව සඳහාත් ගුරුවරුන් බඳවා ගැණෙනු ඇති. පළාත් මට්ටමින් 5450 ක පමණ …

උ/පෙළ සඳහා ගුරු විභාගයක් ලඟදීම Read More »