තත්ත්වයෙන් බාල තේ පැල නිපදවූ තවාන් 20 ක බලපත්‍ර අහෝසි කරයි
උසස් ප්‍රමිතියෙන් යුත් තේ පැල නොමැතිකම තේ වගාවේ අස්වැන්නට දැඩි බලපෑමක් එල්ල කරනා බවත්, තේ වතු ආශ්‍රිතව නෙමටෝඩා වැනි රෝගය වර්ධනය වීමටද තත්ත්වයෙන් බාල තේ පැල හේතුවි ඇති බවත් කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය. වැඩි දුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා තේ කර්මාන්තයේ ආරක්ෂාව වෙනුවෙන් තත්ත්වයෙන් බාල තේ පැල නිෂ්පදනය කළ තවාන් 20ක බලපත්‍ර …
තත්ත්වයෙන් බාල තේ පැල නිපදවූ තවාන් 20 ක බලපත්‍ර අහෝසි කරයි Read More »