අය වැයෙන් අළුත් බදු ක්‍රමයක් ලඟදීම
නොවැම්බර් මාසයේ ඉදිරිපත් කරනා නව අයවැය ලේඛනයෙන් නව බදු ක්‍රම හඳුන්වාදිමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව, බදු පැහැර හරිනා ධනවත් ව්‍යාපාරිකයන් ඉලක්ක කරගෙන මෙම නව බදු ක්‍රම හඳුන්වාදීමට නියමිත වේ . සමාගම් රැසක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයන් බරපතල ලෙස බදුගෙවිම පැහැර හරිනා බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මුදල් …