අම්පාරේ පාසැල් සිසුවෙක් වෙඩිතබාගෙන දිවි නසා ගනී

නිවසේ තිබූ අනවසර ගිනි අවියකින් වෙඩි තබාගෙන අම්පාර ප්‍රදේශයේදී පාසල් සිසුවෙකු සියදිවි හානිකර ගෙන ඇති බව පොලිස් ආරංචිමාර්ග පවසයි. මෙලෙස දිවි නසාගෙන ඇත්තේ අම්පාර මායාදුන්න ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි සිසුවෙකි . පාසල නිමවී නිවසට පැමිණීමෙන් අනතුරුව මෙම සිසුවා නිවස පිටුපස පිහිටි ස්ථානයකට ගොස් වෙඩි තබාගෙන ඇති බව මුලික විමර්ශන වලදී අනාවරණය වී ඇත . නිවසේ …

අම්පාරේ පාසැල් සිසුවෙක් වෙඩිතබාගෙන දිවි නසා ගනී Read More »