කුඩු ළඟ තියාගත් පොලිස් රාලහාමිලාගේ වැඩ තහනම්

හෙරොයින්, අයිස්, හෑෂ් හා තූල් මත්ද්‍රව්‍ය සමගින් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු ඇතුළු හයදෙනකු මොරටුව පොලිසිය විසින් පසුගිය දා අත්අඩංගුවට ගෙන තිබෙනවා මෙලෙස අත්අඩංගුවට පත් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගේ වැඩ තහනමට ලක්කර ඇතැයි පොලිසිය පවසන්නේ. මොරටුව මූලස්ථාන පොලිසිය මොරටුව රම්‍ය පෙදෙස මංසන්දියේ දී වෑන් රථයක් නවතා පෙරේදා රාත්‍රියේ පරීක්ෂාවට ලක්කර තිබූ අතර, එම වෑන් රථයේ පැමිණි පිරිස සහ …

කුඩු ළඟ තියාගත් පොලිස් රාලහාමිලාගේ වැඩ තහනම් Read More »