පාසල් නිල ඇඳුම් රෙදිවලින් 80%ක් බෙදා අවසන්

පාසල් ළමුන්ගේ නිල ඇඳුම් රෙදි 80% ක් බෙදා අවසන් බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවෙදනයක් නිකුත් කරමින් කියා සිටී. එමෙන්ම ඉතිරි 20% මේ මාසය අවසන් වීමට පෙර බෙදා නිමකරන බව එම නිවේදනයේ වැඩි දුරටහ් සඳහන් වෙයි. පළමු අදියර යටතේ චීනයෙන් මෙරටට ලැබුණු නිල ඇඳුම් රෙදි උතුර , නැගෙනහිර , මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් ළමුන්ට බෙදා දී …

පාසල් නිල ඇඳුම් රෙදිවලින් 80%ක් බෙදා අවසන් Read More »