struggle

ආරක්ෂක රාජ්‍ය ඇමතිට තර්ජනය කළ අරගලකරුවාට ඇප නෑ

පසුගිය අරගල සමයේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් හට තර්ජනාත්මක කෙටි පණිවිඩ යැවීම සහ ෆේස්බුක් ඔස්සේ තර්ජනාත්මක පල කිරීම් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු අගෝස්තු මස 03 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නාඋල මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා අධිකරණය හමුවේ …

ආරක්ෂක රාජ්‍ය ඇමතිට තර්ජනය කළ අරගලකරුවාට ඇප නෑ Read More »

”නැවතත් අරගලයක්.” බුද්ධි තොරතුරු එළිකරයි

රට තුළ යළි අර්බුදයක් ඇති කර සමස්ත ක්‍රියාවලියම අස්ථාවර කිරීමට එක්තර කණ්ඩායමක් කටයුතු කරමින් සිටින බවට බුද්ධි තොරතුරු ලැබී ඇතුබව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පැවසීය. මෙම කණ්ඩායමේ පිරිස් පසුගිය සතියේ මහනුවර ඇල්කඩුව ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයක වැඩමුළුවක් පවත්වා ඇති බවද එහිදී හමුදාවට හා පොලිසියට විරෝධතාවයකදී මුහුණ දෙන ආකාරය පිළිබඳ එම කණ්ඩායමට පුහුණුවක් ලබාදී …

”නැවතත් අරගලයක්.” බුද්ධි තොරතුරු එළිකරයි Read More »