”තව දවසක් දෙකක් වර්ජනය කරන්න” බස් හිමියෝ දුම්රිය සේවකයන්ගෙන් ඉල්ලති

අදට නියමිත වර්ජනයේ අරමුණ ශ්‍රී ලංකාවට හිමිවීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම අහිමි කිරීම බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි. රටේ මගී ප්‍රවාහන පද්ධතිය අඩපණ කිරීමට පෞද්ගලික බස් සංගම් ඉඩ නොතබන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. අද දිනයේ දුම්රිය වර්ජනය කරන්නේ නම් අතිරේක බස් රථ පවා ධාවනයට …

”තව දවසක් දෙකක් වර්ජනය කරන්න” බස් හිමියෝ දුම්රිය සේවකයන්ගෙන් ඉල්ලති Read More »