නිල් චිත්‍රපට නිළියකට අල්ලස් දිම පිළිබඳ ට්‍රම්ප්ට එරෙහි නඩුව අද විභාගයට

අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණය හමුවේ පෙනී සිටීම සඳහා නිව්යෝර්ක් වෙත පැමිණ ඇති බව වාර්තා වේ. නිල් චිත්‍රපට නිළියකවූ ස්ටෝමි ඩැනියෙල් සමග පැවති ලිංගික සබඳතවයක් වසන් කිරිම වෙනුවෙන් ඇයට ඩොලර් 130,000 (පවුම් 105,000) මුදලක් ලබදීම වෙනුවෙන් හිටපු ජනධිපතිවරයාට ගොනුකර ඇති අපරාධ චෝදනා පිළිබඳ විභාගයට ඔහු අද දින මුහුණ දීමට නියමිතය ස්ටෝමී ඩැනියෙල්ස් සමග පැවති …

නිල් චිත්‍රපට නිළියකට අල්ලස් දිම පිළිබඳ ට්‍රම්ප්ට එරෙහි නඩුව අද විභාගයට Read More »