STF වෙඩි පහරින් සැකකරුවෙක් මරුට
ඊයේ (19) රාත්‍රී මිනුවන්ගොඩ හොරම්පැල්ල ප්‍රදේශයේ දී මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම යාමේදී පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරීන් කණ්ඩායම හා ඇති වු වෙඩි හුවමාරුවකදී සැකකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. විශේෂ කාර්යය බළකා නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඔහු ටී-56 ගිනිඅවියකින් වෙඩි තබා ඇති බවත් එහිදී විශේෂ කාර්යය බළකා නිලධාරීන් ද වෙඩි තබා ඇති අතර …