ශ්‍රී ලංකන් එයාර් පසුගිය වසරේ ඩොලර් ලියන 525 පාඩුවක් වාර්තා කරයි.
ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන එයාර් ලංකා සමාගම, 2022 මාර්තු මාසයෙන් අවසන් වූ වර්ෂය සදහා ඇමරිකානු ඩොලර් මිලියන 525 ක අලාභයක් වාර්තා කර ඇතිබව වාර්තාවේ. එමිරේට්ස් ආයතනය මගින් ඉතා සාර්ථක ලාභ උපයන ව්‍යාපාරයක් ලෙස පවත්වගෙන ආ ශ්‍රී ලංකන් එයාර් ආයතනය පෞද්ගලික කෝන්තරයක් පිරිමසා ගනුවස් හිට්පු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් රජයට පවරාගන්නා ලදි. අනතුරුව එහි …
ශ්‍රී ලංකන් එයාර් පසුගිය වසරේ ඩොලර් ලියන 525 පාඩුවක් වාර්තා කරයි. Read More »