ඕස්ට්‍රේලියාවේදී කාර් මික දෝෂයකට ලක්වූ ශ්‍රී ලංකන් යානය අද දිවයිනට.

යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරට පැය 30ක් ප්‍රමාද වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 605 දරන ගුවන් යානය අද උදෑසන 9.30 ට ශ්‍රි ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ආයතනික සන්නිවේදන කළමනාකරු දීපාල් පෙරේරා පවසයි. යානයේ කාර්මික දෝෂය අළුත්වැඩියා කරනු වස් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරුවන් 06 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පසු …

ඕස්ට්‍රේලියාවේදී කාර් මික දෝෂයකට ලක්වූ ශ්‍රී ලංකන් යානය අද දිවයිනට. Read More »