ශ්‍රී ලංකාව අයර්ලන්තය පරදා ඉනිමකින් ජය ගනී. ප්‍රභාත් ජයසූරිය වසර 72 ක් පැරණි ලෝක වාර් තාවක් බිඳ දමයි

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 10කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය. ඒ අනුව තරග 2කින් සමන්විත තරගාවලිය 2-0ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය. තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්තය සිය පළමු ඉනිම සඳහා ලකුණු 492ක් රැස් කළේය.පෝල් ස්ට්‍රිලිංග් …

ශ්‍රී ලංකාව අයර්ලන්තය පරදා ඉනිමකින් ජය ගනී. ප්‍රභාත් ජයසූරිය වසර 72 ක් පැරණි ලෝක වාර් තාවක් බිඳ දමයි Read More »