srilanka cricket

ක්‍රීඩා ඇමැති සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වලිය දුරදිග යන ලකුණු

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතන සහ ක්‍රීඩා අමාත්‍යංශය අතර පවතින අර්බුදය එහි උපරිම තළයට ලඟාවෙමින් පවතින බව දේශපාලන ආරංචිමාර්ග පවසයි. ඒ අනුව ක්‍රිකට් ආයතනයේ ඉහළ නිළධාරීන් 10 දෙනෙකු ඉන්දියාවට යාමට කළ ඉල්ලීම ක්‍රීඩා ඇමතිවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අතරතුරදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක රැස්වීමට සහභාගිවීම සඳහා මෙම …

ක්‍රීඩා ඇමැති සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වලිය දුරදිග යන ලකුණු Read More »

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය අද

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය අද (17) ශ්‍රී ලංකාව සහ ඉන්දීය කණ්ඩායම අතර කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ දී ආරම්භ වීමට නියමිත ව තිබේ. දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම, අවසාන මහා තරගයෙන් ජය ලබා ආසියානු ශූරයන් වනු ඇතැයි, සියලු ශ්‍රී ලාකිකයන්ගේ මෙන්ම Sri Lanka News අපගේ ද බලාපොරොත්තුව යි.

ශ්‍රී ලංකා – පාකිස්තාන තීරණාත්මක තරගය අද

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තරගය අද (14) පැවැත්වීමට නියමිතව තිබේ. තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතය. කණ්ඩායම් දෙකටම අද තරගය තීරණාත්මක වන අතර ඉන් ජය ගන්නා කණ්ඩායම ඉන්දීය කණ්ඩායම සමග අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබනු ඇත. යම් හෙයකින් අද තරගය …

ශ්‍රී ලංකා – පාකිස්තාන තීරණාත්මක තරගය අද Read More »