ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් සුබ ආරංචියක්

ශ්‍රී ලංකා පාකිස්තාන ටෙස්ට් තරගාවලිය නොමිලයේ නැරඹීම සඳහා ක්‍රීඩාලෝලීන්ට අවස්ථාව ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත . ඒ අනුව ජුලි 16 වනදා ගාල්ලේදී ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් තරගය මෙන්ම ජුලි මස 24 වනදා කොළඹ SSC පිටියේදී ඇරඹෙන දෙවන ටෙස්ට් තරගයද නොමිලයේ නැරඹීමට ක්‍රීඩා ලෝලීනට අවස්ථාව හිමි වෙයි .මේ වනවිටත් එම තරගාවලියේ තරග …

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් සුබ ආරංචියක් Read More »