ගුවන් ගමන් ප්‍රමාදයට හේතු හොයන ශ්‍රීලන්කන් විශේෂ සාකච්ඡාවක් අද
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන් වාර කිහිපයක් අවස්ථා කිහිපයක දී ප්‍රමාදවීම් පිළිබඳ කරුණු විමසීම සඳහා අද (02) දිනයේ පෙරවරු 9.30ට විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබේ. රටේ ජාතික ගුවන් සේවා සන්නාමයට කැළලක් එක් කරන මෙම ගුවන් ගමන් ප්‍රමාදයන් පිළිබඳ මෙහිදි බලධාරීන්ගෙන් කරුණු විමසීමට නියමිතව තිබේ. මෙම සාකච්ඡාව සඳහා ශ්‍රීලන්කන් …
ගුවන් ගමන් ප්‍රමාදයට හේතු හොයන ශ්‍රීලන්කන් විශේෂ සාකච්ඡාවක් අද Read More »