සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකා කණ්ඩායම තුන් වැනි T20 තරගයත් දිනයි
තරගාවලියේ ජයත් ශ්‍රී ලංකාවට.

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවති තරග 3කින් සමන්විත T20 තරගාවලියේ අවසන් T20 තරගය අද (18) කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී නිමාවට පත්වු අතර, එම තරගය කඩුලු 9 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය. ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ …

සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකා කණ්ඩායම තුන් වැනි T20 තරගයත් දිනයි
තරගාවලියේ ජයත් ශ්‍රී ලංකාවට.
Read More »