Sri Lanka vs Pakistan

ශ්‍රී ලංකා – පාකිස්තාන තීරණාත්මක තරගය අද

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තරගය අද (14) පැවැත්වීමට නියමිතව තිබේ. තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතය. කණ්ඩායම් දෙකටම අද තරගය තීරණාත්මක වන අතර ඉන් ජය ගන්නා කණ්ඩායම ඉන්දීය කණ්ඩායම සමග අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබනු ඇත. යම් හෙයකින් අද තරගය …

ශ්‍රී ලංකා – පාකිස්තාන තීරණාත්මක තරගය අද Read More »

ශ්‍රී ලංකා-පාකිස්තාන පළමු ටෙස්ට් තරගය අද ගාල්ලේ දී

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද පෙරවරු 10ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම 2021 වසරේ නොවැම්බර් මාසයේ සිට අයර්ලන්තය, පකිස්ථානය, ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් සමග ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී ටෙස්ට් තරග ක්‍රීඩා කර ඇති අතර එම ටෙස්ට් තරඟ අටෙන් හයක් ජයගෙන …

ශ්‍රී ලංකා-පාකිස්තාන පළමු ටෙස්ට් තරගය අද ගාල්ලේ දී Read More »