ඇෆ්ගන්ස්ථානය පරදා ශ්‍රී ලංකාව දෙවෙනි එක් දින තරගයෙන් ජය ලබයි.
පළමු එක් දින තරගයෙන් සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම හමුවේ කද පරාජයේ අවමානය මකා ගනිමින් දෙපිල අතර පැවති දෙවන එක්දින තරගයෙන් ලකුණු 132 ක විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 323 ක් ලබා ගන්නා ලදි . පන්දුවට පහරදීමේදී ශ්‍රී …
ඇෆ්ගන්ස්ථානය පරදා ශ්‍රී ලංකාව දෙවෙනි එක් දින තරගයෙන් ජය ලබයි. Read More »