ලංකාවේ කුලු බඩු වලට දෙසැම්බර් ඉඳන් වෙන්න යන දේ

මෙරට සුළු හා මධ්‍යම ප්‍රමාණයේ කුළුබඩු නිෂ්පාදකයන් සියලු දෙනා ප්‍රමිති සහතිකය ලබා ගැනීම අනිවාර්ය බවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අනුව දෙසැම්බර් මාසයේ සිට අදාල ප්‍රමිති සහතිකය ලබා ලබාගැනීම අනිවාර්ය බව ජාතික කුළුබඩු සංස්ථාවේ සභාපතිනී කුමුදිනී ආර්යා ගුණසේන සඳහන් කළාය. අමාත්‍ය මහින්ද අමරවීර පැවැසූයේ ගම්මිරිස්, එනසාල්, කරඳමුංගු, කරාබු …

ලංකාවේ කුලු බඩු වලට දෙසැම්බර් ඉඳන් වෙන්න යන දේ Read More »