ශ්‍රීලනිප යේ අවුල් රැසක්. ප්‍රධාන කාර්යාලයටත් අඟුළු දමයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මේ වන විට අර්බුද රැසකට මුහුණ පා ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. අද(06) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයත් ප්‍රධාන කාර්යාලය වසා දමා ඇති බවත්, එහි ප්‍රධාන ගේට්ටුවට අඟුළු දමා ඇති බවත් වාර්තා වේ. පසුගිය 02 දා ( සැප්තැම්බර් 02 ) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය 72 වන සංවත්සරය ” එක්වෙමු …

ශ්‍රීලනිප යේ අවුල් රැසක්. ප්‍රධාන කාර්යාලයටත් අඟුළු දමයි Read More »