පාපන්දුවේ අර්බුද රැසක්. නාම යෝජනා පහක් ප්‍රතික්ෂේප වේ
ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ධුරයට නාමයෝජනා භාරදුන් අනුරාධපුර දිස්ත්‍රික් පාපන්දු සංගමයේ සභාපති දක්ෂිත සුමතිපාලගේ හා එම පාර්ශ්වයේ තවත් නාමයෝජනා 04ක් ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තා වේ. පාපන්දු නිලවරණ කමිටුව දක්ෂිතට සහය දක්වන ඉතිරි නාමයෝජනා 08 පමණක් අනුමත කර ඇති අතර, මේ අනුව නිලවරණයෙන් ජස්වර් උමාර්ගේ පාර්ශ්වයට වැඩි වාසි නිර්මාණය වී ඇති බව අභ්‍යන්තර ආරංචි …
පාපන්දුවේ අර්බුද රැසක්. නාම යෝජනා පහක් ප්‍රතික්ෂේප වේ Read More »