sri lanka cricket

පාර්ලිමේන්තුව ඉල්ලා අස්වෙන්න කීවොත් කරන දේ ශ්‍රී ලංකා ක්‍රිකට් හෙළිකරයි

වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) පරිපාලනයට ඉල්ලා අස්විය යුතු බවට අද දිනයේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු විවාදය පිළිබඳ අදහස් දක්වමින් එම ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න කියා සිටියේ ඔවුන්ට ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටියහොත් තමන් ඒ පිළිබඳ නීති උපදෙස් ලබා ගන්නා බවයි. ශ්‍රී ලංකාක්‍රිකට් ආයතනයේ කාරීත්වය අත් හිටවමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ඉකුත් සඳුදා ගැසට් නිවේදනයක් නිකුත් …

පාර්ලිමේන්තුව ඉල්ලා අස්වෙන්න කීවොත් කරන දේ ශ්‍රී ලංකා ක්‍රිකට් හෙළිකරයි Read More »

”පරාජයේ වගකීම බාරගෙන ඉල්ලා අස්වෙන්න” ක්‍රීඩා ඇමතිගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයට නියෝගයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඊයෙ ශ්‍රී ලංකාව ලකුණු 302 කින් ඉන්දියාව හමුවේ ලැබූ ලැජ්ජා සහගත පරාජයේ වගකීම ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය භාර ගත යුතුබවත්, ක්‍රිකට් ආයතනය සහ තේරීම් කමිටුව වහා ඉල්ලා අස්විය යුතු බවත් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. යම් හෙයකින් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ඉල්ලා අස් නොවන්නේනම් ඔවුනට එරෙහිව පියවර ගන්න …

”පරාජයේ වගකීම බාරගෙන ඉල්ලා අස්වෙන්න” ක්‍රීඩා ඇමතිගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයට නියෝගයක් Read More »