හමුදා සෙබළියන් පිරිසක් මාර් ගයක් හරස්කර විරෝධතාවායක.

ශ්‍රී ලංකා යුධ හමුදාවේ 4 වෙනි ස්වෙච්චා කාන්තා බලකායට අයත්, මුලතිව් කොකාවිල් යුද හමුදා කදවුරට අනුයුක්තව සේවය කරනා සෙබළියන් පිරිසක් අසළ මාර්ගයේ දින දෙකක සිට විරෝධතාවයක යෙදී සිටිති. කොකාවිල් කඳවුරට අනුයුක්තව සේවය කරන සෙබළියන් 129 කුගෙන් යුත් පිරිසක් මෙම විරෝධතාවයට එක්ව සිටි. මෙතෙක් කොකාවිල් යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ මේ පිරිසට වවුනියාවට යන ලෙස …

හමුදා සෙබළියන් පිරිසක් මාර් ගයක් හරස්කර විරෝධතාවායක. Read More »