spa

‘වැහුවෙ මොන ස්පා එක ද’ අහලා ගනුදෙනුකරුවන්ගෙන් පොලිසියට කෝල්

මීගමුවේ සම්බාහන මධ්‍යස්ථානවලින් එච්.අයි.වී. වයිරසය ශරීරගත වූ කාන්තාවන් දෙදෙනකු සොයාගැනීමත් සමග ඔවුන්ගෙන් සේවය ලබාගත් පාරිභෝගිකයන් වෛද්‍ය පරීක්ෂණවලට යොමු කිරීමට පොලිසිය සහ සෞඛ්‍ය අංශ ඒකාබද්ධව විමර්ශනයක් ආරම්භ කර ඇති බව ජාතික පුවත්පතක් වාර්තා කරනවා. ඒ අනුව අදාළ සම්බාහන මධ්‍යස්ථාන වෙත සේවය ලබාගැනීම සඳහා පැමිණි පුද්ගලයන් සම්බාහන මධ්‍යස්ථාන වෙත ලබා දී ඇති පෞද්ගලික තොරතුරුවලට අනුව එම පුද්ගලයන් …

‘වැහුවෙ මොන ස්පා එක ද’ අහලා ගනුදෙනුකරුවන්ගෙන් පොලිසියට කෝල් Read More »

මීගමුවේ ස්පා කතුන් 2කට ඒඩ්ස්; ස්පා 53ක් වැසෙයි – 137ක් අත්අඩංගුවට

මීගමුව ප්‍රදේශය ආශ්‍රිතව සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසවල සේවයේ නිරත වූ කාන්තාවන් දෙදෙනෙකුට HIV ආසාදනය වී ඇති බවට වෛද්‍ය පරීක්ෂණයකදී අනාවරණය වී තිබෙන බව අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තලදූව මහතා පැවසුවා. ඒ අනුව කරන ලද වැටලීමේ දී සම්භාහන මධ්‍යස්ථාන 53ක් වසා දැමීමට කටයුතු කර …

මීගමුවේ ස්පා කතුන් 2කට ඒඩ්ස්; ස්පා 53ක් වැසෙයි – 137ක් අත්අඩංගුවට Read More »

ස්පා කත උස්සන්න හැදූ, පීසීට වැඩ වරදියි

කුරුවිට, දුම්රිය පාරේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයකට පැමිණ එහි සිටින කාන්තාවක බලහත්කාරයෙන් පැහැරගැනීමට තැත් කළ චෝදනාවට පොලිස් බුද්ධි අංශයේ කොස්තාපල්වරයකු කුරුවිට පොලිසිය පසුගිය දා අත්අඩංගුවට ගෙන තිබෙනවා. කාන්තාවක් පැහැරගෙන යාමට තැත්කරන බව පොලිස් හදිසි ඇමැතුම් අංශයට ලද තොරතුරක් මත, එහි ගිය පොලිස් කණ්ඩායමක් චෝදනාවට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා සහ ඔහු සමග සිටි බහුකාර්ය දෙපාර්තමේන්තුවෙන් පොලිසියට අනුයුක්ත කළ …

ස්පා කත උස්සන්න හැදූ, පීසීට වැඩ වරදියි Read More »

යුනිෆෝම් එකෙන් ස්පා ගිය පොලිස් සැරයන් ගෙදරම යවයි.

නිල ඇඳුමින් සැරසී මහාධිකරණ රාජකාරියකට යන අතර තුර සම්බාහන මධ්‍යස්ථානයක සේවය ලබා ගැනීමට ගිය පොලිස් සැරයන්වරයෙකු යක්කල පොලිස් පොලිස් ස්ථානය වෙත රැගෙන විත් ප්‍රකාශයක් ලබාගැනිමෙන් අනතුරුව, නිල ඇඳුම පොලිස් භාරයට ගෙන ප්‍රකාශ ලබාගෙන මුදා හැර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි. මෙලෙස මුදා හැර ඇත්තේ දොම්පෙ පොලීසියට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකි. සැරයන්වරයා මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට තිබූ …

යුනිෆෝම් එකෙන් ස්පා ගිය පොලිස් සැරයන් ගෙදරම යවයි. Read More »

සාජන් මහත්තයා යුනිෆෝම් එකෙන් ම ස්පා ගිහිං

පොලිස් නිල ඇඳුමින් සැරසී අධිකරණයට යන අතරවාරයේ දී, සම්බාහන මධ්‍යස්ථානයක සේවය ලබා ගැනීමට ගිය පොලිස් සැරයන්වරයෙකු යක්කල පොලිස් ස්ථානය වෙත රැගෙන විත් ඔහුගේ නිල ඇඳුම පොලිස් භාරයට ගෙන ප්‍රකාශ ලබාගෙන මුදා හැර තිබෙන පුවතක් වාර්තා වනවා. මේ අයුරින් මුදා හැර ඇත්තේ, දොම්පෙ පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙක් බවයි වාර්තා වන්නේ. යක්කල පොලිස් වසමේ, නුවර …

සාජන් මහත්තයා යුනිෆෝම් එකෙන් ම ස්පා ගිහිං Read More »