ඇෆ්ගන්ස්ථානය පරාජය කරමින් ශ්‍රී ලංකාවට සුපිරි ජයක්
ආසියානු කුසලාන තරගාවකිය යටතේ අද ලාහෝරයේ ගඩාෆි ක්‍රීඩාංගනයේ පැවැති ශ්‍රී ලංකාව සහ ඇෆ්ගන්ස්ථානය අතර එක්දින තරගයෙන් තියුණු ජයක් ලබාගැනිමට ශ්‍රී ලංකා පිල සමත් විය. කාසියේ වාසිය දිනා ප්‍රථමව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල සිය ඕවර 50 තුළ කඩුළු 8 ක් දැවී ලකුණු 291 ලබාගන්නට සමත් විය. කුසල් මෙන්ඩිස් ලකුණු 92. ගුල්බාඩින් නයිබ් ලකුණු 60 …
ඇෆ්ගන්ස්ථානය පරාජය කරමින් ශ්‍රී ලංකාවට සුපිරි ජයක් Read More »