සරත් ෆොන්සේකාට ස.ජ.බ සභාපතිකම නැතිවෙන ලකුණු.
සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා එම තනතුරෙන් ඉවත් කිරීමට එම පක්ෂයේ ඉහළ නායකත්වයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ. ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පක්ෂ සභාපති ධූරයේ සිට සිදුකරනා ඇතැම් ප්‍රකාෂ නිසා පක්ෂය බරපතල අර්බුදයයන්ට මුහුන දෙන බව සාමාජිකයන් පෙන්වාදී ඇති බව වාර්තා වේ. ඒ අනුව අන් සමාජිකයන්ට ක්‍රියාත්මක විනය නීතී ඔහුටද ක්‍රියාත්මක …