සීතා කෝවිල වෙනුවෙන් මුද්දරයක්.

නුවරඑළිය සීතාඑළිය සීතා කෝවිල වෙනුවෙන් විශේෂ සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක් අද නිකුත් කළේය. එම අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් භග්ලේ ඇතුළු සම්භාවනීයන් රැසක් සභභාගී විය. සීතා කෝවිල් පරිශ්‍රයේ ඉදිකිරීමට නියමිත භාවනා මධ්‍යස්ථානයක් සඳහා මුල්ගල තැබීමටද අගමැතිවරයා ඇතුළු සම්භාවනීයන් එක් විය. සීතා එළියේ සීතා කෝවිල රාම රාවන පුරාවෘතය හා පවත්වන සබැඳියව නිසා …

සීතා කෝවිල වෙනුවෙන් මුද්දරයක්. Read More »