ජනපති සිංගප්පූරු ජනාධිපතිනිය හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිංගප්පුරු ජනාධිපති හලීමා යාකොබ් සමග සාකච්ඡාවක නිරත වී තිබේ. සිංගප්පුරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපතිවරයා අද (21) පෙරවරුවේ එරට ජනාධිපතිවරිය හමු වු බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිංගප්පුරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූන්ග් සහ ආරක්ෂක අමාත්‍ය නෙං එං හෙන් සහ පරිසර අමාත්‍ය ග්‍රේස් ෆූ හායි යෙන් යන මහත්ම මහත්මීන් අතර …

ජනපති සිංගප්පූරු ජනාධිපතිනිය හමුවෙයි Read More »