සික්වරු ඉන්දියාවට එරෙහිව කැනඩාවේ විරෝධතාවයක.
කැනඩාවේ අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ පසුගිය සතියේ කැනේඩියානු සීක් නායකයෙකු ඝාතනය කිරීමට ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික සබදතවයක් ඇත්දැයි තම රජය විමර්ශනය කරන බව ප්‍රකාශ කිරීම නිසා බිඳ වැටුන ඉන්දීය කැනේඩියානු සබඳතා තව දුරටත් අර්බුදයට ලක්වෙමින් පවතී . “වසර 40 ක් තිස්සේ ඉන්දියාව විදේශයන්හීදී තම ප්‍රජාවට කරනා බාධා කිරිම් පිළිබඳ ලෝකය දැනුවත් කිරීමට ක්‍රියාකරමින් සිටිනා බව සීක් කෝවිල් …