එක්ස්ප්‍රස් ප‍ර් ල් නෞකාවට සිංගප්පූරුවෙදී හෙට නඩු පවරයි.

කොළඹ වරායට නොදුරුව ගිලීගිය එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මෙරට සමුද්‍ර පරිසරයට සිදුවූ හානියට අදාළ වන්දි ඉල්ලා හෙට (24) දිනයේ සිංගප්පූරු අධිකරණයක දී නඩු පැවරීමට නියමිත බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි . මේ සම්බන්ධව මාධ්‍යට අදහස් දක්වූ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ එම නීති කෘත්‍යට අදාල සියළු කටයුතු මේ වන විට අවසන් කර ඇති බව පැවසීය. 2021 වසරේ මැයි …

එක්ස්ප්‍රස් ප‍ර් ල් නෞකාවට සිංගප්පූරුවෙදී හෙට නඩු පවරයි. Read More »